Lyrics පෙරළුණා Chorus — Sinhala add comment පෙරළුණා පෙරළුණා පෙරළුණාමාගෙ සිතින් පාප බර පෙරළුණාසියලු පාප පහවුනායේසුස්ගේ ලේ වලින්, හලෙලූලාපෙරළුණා පෙරළුණා පෙරළුණාමාගෙ සිතින් පාප බර පෙරළුණා Genre: Chorus Language: Sinhala Book: New Song 1 Page 4 Translations: Rolled away; நீங்கிற்றே Download slides: PDF