කුරුසීය ළඟ

කුරුසීය ළඟ // මගේ පාප බර වැටුණා විශ්වාසයත් එළියත් ලැබුණා නිතරම වාසනාවන්තයි Read more »

යේසුස් අනුව යන්ට තීන්දු වෙම්

යේසුස් අනුව යන්ට තීන්දු වෙම් /// නොහැරේම් මා // කුරුසේ ප්‍රථමයෙන් ලෝකේ පසුවෙන් /// නොහැරේම් මා // මිතුරෝ අත්හැරියත් මම යමි පස්සෙන් /// නොහැරේම් මා // Read more »

ඒ සොඳ මිත්‍රයා

ඒ සොඳ මිත්‍රයා // කල්වාරියේ පණ දුන්නා ඒ සොඳ මිත්‍රයා Read more »

පෙරළුණා

පෙරළුණා පෙරළුණා පෙරළුණා මාගෙ සිතින් පාප බර පෙරළුණා සියලු පාප පහවුනා යේසුස්ගේ ලේ වලින්, හලෙලූලා පෙරළුණා පෙරළුණා පෙරළුණා මාගෙ සිතින් පාප බර පෙරළුණා Read more »

ආදරයක් දුටිමි

ආදරයක් දුටිමි // පුදුම ආදරේ // දෙවි කුමරාගේ මා නිසා කුරුසියක් කරේ // Read more »

රජුන්ගේ රජ තුමා

රජුන්ගේ රජ තුමා ස්වාමීන්ගේ ස්වාමී තුමා එතුම්ගේ නම යේසුස් //// ඕ… රජ තුමා Read more »

බලේ බලේ විශ්මපත් බලේ

බලේ බලේ විශ්මපත් බලේ යේසුස්ගේ ලේ තුළේ බලේ බලේ විශ්මපත් බලේ යේසුස්ගේ අනගි ලේ තුළේ Read more »

අදහන්න ස්වාමීන් තුළ

අදහන්න ස්වාමීන් තුළ පුදුම ආසිරි සිදුවෙයි දැන් ඔබගේ ඇදහිල්ලෙන් Read more »

යේසුස් මගේ අත නාරියි

යේසුස් මගේ අත නාරියි // කුණාටු ආවත් සුළඟ හැමුවත් යේසුස් මගේ අත නාරියි Read more »

ඊයෙත් අදත් සැමදාම

ඊයෙත් අදත් සැමදාම යේසුස් එක වගෙයි වෙනස් වූවත් සැමදේම යේසුස් එක වගෙයි /// වෙනස් නොවන යේසුස් හට තේජස් මහිමවේ Read more »