යේසුස් මගේ යයි

  1. යේසුස් මගේ යයි, සෙත් ලත් වදන්
    කොයිලෙස් වනම්ද සැනසුම් එයින්
    පවින් මිදීම දෙව් තුම දී
    ආත්මෙන් උපන්නෙම් ලෙයින් සේදී
  • මේ මගේ ගීයත් පැසසුමත්
    වෙයි සෑම දා ම හට දෙව්පුත්
  1. යටත්කම වෙයි සොම්නස් මගේ
    තේජස පෙනෙයි ඇසට සගේ
    දෙව් දූතයෝ විත් දයා පෙම
    දන්වන් මෙමට දෙව් ලොවින් ම
  2. යටත්කම වෙයි සැපත මා
    හිමිටම තොස්වෙව් නොපමා
    හිමිගේ ඊම බලමින්ම
    පෙම් සයුරේම ගිලෙම් මම

Genre:

Language:

Book: Page 35

Translations: Blessed assurance; இயேசுவின் பிள்ளை

Download slides: PDF

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.