යේසුස්ගේ නාමයෙන්

යේසුස්ගේ නාමයෙන් //
අපට ජය තිබේ
යේසුස්ගේ නාමයෙන් //
යක්ෂ ආත්ම දුරු වේ
යේසුස්ගේ ක්‍රියා කොතරම් ප්‍රබලද
යේසුස්ගේ ප්‍රේමය කොතරම් විශ්මද
යේසුස්ගේ නාමයෙන් //
අපට ජය තිබෙයි

Genre:

Language:

Book: Page 1

Translations: In the name of Jesus; இயேசுவின் நாமத்தில்

Download slides: PDF

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.