යේසුස් අනුව යන්ට තීන්දු වෙම් /// නොහැරේම් මා //
කුරුසේ ප්‍රථමයෙන් ලෝකේ පසුවෙන් /// නොහැරේම් මා //
මිතුරෝ අත්හැරියත් මම යමි පස්සෙන් /// නොහැරේම් මා //
Read more »
පෙරළුණා පෙරළුණා පෙරළුණා මාගෙ සිතින් පාප බර පෙරළුණා සියලු පාප පහවුනා යේසුස්ගේ ලේ වලින්, හලෙලූලා පෙරළුණා පෙරළුණා පෙරළුණා මාගෙ සිතින් පාප බර පෙරළුණා
Read more »
රජුන්ගේ රජ තුමා ස්වාමීන්ගේ ස්වාමී තුමා එතුම්ගේ නම යේසුස් //// ඕ… රජ තුමා
Read more »
බලේ බලේ විශ්මපත් බලේ යේසුස්ගේ ලේ තුළේ බලේ බලේ විශ්මපත් බලේ යේසුස්ගේ අනගි ලේ තුළේ
Read more »
යේසුස් මගේ අත නාරියි // කුණාටු ආවත් සුළඟ හැමුවත් යේසුස් මගේ අත නාරියි
Read more »
ඊයෙත් අදත් සැමදාම යේසුස් එක වගෙයි වෙනස් වූවත් සැමදේම යේසුස් එක වගෙයි /// වෙනස් නොවන යේසුස් හට තේජස් මහිමවේ
Read more »